Recent Updates RSS Hide threads | Keyboard Shortcuts

  • යෙදවුම් මෘදුකාංග රහිතව Ubuntu?

    budhajeewa 9:29 pm on November 23, 2009 | 0 Permalink | Reply
    Tags: Ubuntu, උබුන්ටු, ලිනක්ස්

    Share

    කිසිම යෙදුම් (application) මෘදුකාංග යක් නැතිව සම්මත උපයෝගීතා (uilities) සමග පමණක් රැගත් Ubuntu සංස්කරණයක් Canonicalලා විසින් නිකුත් කළොත් කොහොමද?

    මම නං ඒවගේ එකකට කැමති වෙයි කියල මට හිතෙනවා.

     
  • budhajeewa 8:32 pm on September 30, 2009 | 0 Permalink | Reply
    Tags: My Creations

    Some feelings are salty.
    Not the most delicious,
    can be painful too.
    But, you still like it…

     
  • budhajeewa 4:43 pm on September 7, 2009 | 0 Permalink | Reply
    Tags: Web, Yahoo!

    Yahoo! never learns what “simplicity” is. Look at their experimental search front-end called “alpha” here http://au.alpha.yahoo.com/. They have tried to make the search page simple – and that attempt has made it look funny. But, look at the search results’ page. It is the damn usual “all in one page” thing from Yahoo!

     
  • budhajeewa 8:14 am on September 4, 2009 | 2 Permalink | Reply
    Tags: Computing

    TAR, ZIP වගේ මොකක්හරි හැකිළුමක් ලිහුවට පස්සේ, ඒ හැකිළුම තියන බහාලුමේම ඒකෙ අන්තර්ගතය පතිතවෙන එක මහ හිසරදයක්.

    ඒනිසා, මොකක්හරි හකුළනකොට බහාලුමක් හදලා, ඒ බහාලුමට ඕන ගොනු ටික දාලා, පස්සේ ඒ බහාලුම හකුළන්න.

    එතකොට ලිහනකොටත් කිසි ප්‍රශ්නයක් නැතිව ඒ බහාලුම පිටින්ම ලිහෙනවා. මුල් බහාලුමේ තියෙන ගොනු එක්ක අළුත් ගොනු පටලැවෙන්නෙ නෑ.

     
    • යසිත් විදානආරච්චි 10:07 am on September 4, 2009 Permalink

      සමහර වෙලාවට ලිහන හැකිළුම ඒකෙ “root” එකට ලිහන්න ඕනෙ වෙන වෙලාවල් තියෙනව. දිග හරින කොට.

      mkdir archive
      tar xvzf archive.tar.gz -C ./archive

      එතකොට වැඩේ හරි, අනිත් අයගෙ හැකිළුම් බය නැතුව දිග ඇරල දාන්න පුලුවන්.

    • budhajeewa 10:19 am on September 4, 2009 Permalink

      [said:යසිත්]
      සමහර වෙලාවට ලිහන හැකිළුම ඒකෙ “root” එකට ලිහන්න ඕනෙ වෙන වෙලාවල් තියෙනව. දිග හරින කොට.
      [/said]
      හම්.. එතකොට නම් ඉතිං මේ ක්‍රමේ පොඩ්ඩක් කරදරයි තමයි.

  • budhajeewa 9:00 pm on September 3, 2009 | 0 Permalink | Reply
    Tags: CLI, Linux

    ලිනක්ස්වල පෙළ විධාන අතුරුමුහුණතට බය අයට: පෙළ විධාන අතුරුමුහුණත – CLI (Command Line Interfae) – කියන්නේ වෙබ් අඩවියකට යන්න සබැඳි ක්ලික් කර කර ඉන්නෙ නැතුව, කෙලින්ම ලිපින කොටුවේ ලිපිනය ගහලා ඕන තැනට යනව වගේ වැඩක්. 100%ක් සමාන නැතිවුනාට එහෙම හිතාගත්තම හරි.

     
  • budhajeewa 6:30 pm on September 3, 2009 | 4 Permalink | Reply

    මේං එහෙනං මගෙ මයික්‍රොබ්ලොග් එකේ පළවෙනි සටහන, ආයිබෝං කීවා !
    Well, this is going to be the first post of my microblog, so, Welcome !

     
c
compose new post
j
next post/next comment
k
previous post/previous comment
r
reply
e
edit
o
show/hide comments
t
go to top
esc
cancel